රටේ පවතින තත්වය හමුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2025/11/28 ප.ව 2 ට විවෘත කිරීමට තිබූ සියලු ටෙන්ටර්, 2025/ 12/01 ප.ව 2 දක්වා දීර්ඝ කරන බව දන්වා සිටිමු .