දැනුම්දීමයි (Borderline Product category)

කාරුණික දැනුම්දීමයි

සීමාස්ථ නිශ්පාදන ගනයට වැටෙන සියලු අයිතම ආනයනය කිරිම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පුර්ව ලියාපදිංචිය ලබා ගත යුතුය.
එබැවින් 2022.01.15 දිනයෙන් පසු අධිකාරියේ පුර්ව ලියාපදිංචිය ලබා නොගත් ඉහත කාණ්ඩයට ගැනෙන කිසිදු අයිතමයක් සඳහා රේගු නිශ්කාෂණ අනුමැති ලිපි නිකුත් නොකරන බව කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

(Date: 15 December 2021)