නිවේදනයයි.
සියලුම සමාගම් නියෝජිතයින් වෙත.
ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි සඳහා අයදුම් කිරීම / අනුමැතිය ලබාදීමට අදාලව ගාස්තු අය කිරීම සම්බන්ධවයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2023.01.25 දින නිකුත් කරන ලද අභ්‍යන්තර චක්‍රලේඛය අනුව එදින සිට ලියාපදිංචියෙන් නිදහස් කර ගැනීමේ ලිපි :(WOR) සඳහා ගාස්තු අයකර ගැනීම, 2018.01.05 දිනැති 1052/33 අංක දරණ ගැසට් පත්‍රය ප්‍රකාරව සිදු කරනු ලබන බව දන්වා සිටිමි.
එම ගැසට් පත්‍රයට අනුව,
1.රජයේ සැපයීම්වලට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමතය සඳහා (අනුමැතිය ලැබීමෙන් පසු)
2.පෞද්ගලික සැපයීම්වලට ලියාපදිංචියෙන් නිදහස් කිරීමට ඉල්ලුම් කිරීම සඳහා (කමිටුව වෙත ඉදිරිපත් කිරීමට පෙර)
යන පරිදි නැවත නොගෙවන පදනමින් මුදල් අය කරනු ලබන බව දන්වා සිටිමි.
මෙයට,
…………………………..
ප්‍රධාන විධායක නිලධාරී.
(Date : 08 February 2023)